ටැබ් පරිඝණක නිසා දරුවන් වඳභාවයට පත්වීම ගම්මන්පිල පහදයි

ටැබ් පරිගණක මගින් දරුවන් වඳභාවයට පත්වන්නේ යැයි තමන් විසින් සිදු කලේ යයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැහැදිලි කරයි.

හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනේ දී ඔහු කියා සිටියේ ප්‍රමිතීන්ට අනුකූලව නොවන ජංගම දුරකතන ටැබ් යන්ත්‍ර හරහා විවිධ පිළිකා කාරක විකිරණයන් මුදා හැරෙන බවයි. ඒවා හරහා මෙවන් තත්ත්වයන් ඇති විය හැකි බව ඔහු සඳහන් කළේ ය.

තමන් ඒ සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ කොමිසමට දීර්ඝ විස්තර සහ සාක්ෂි සහිතව ලිඛිත පැමිණිල්ලක් එකල පැවති රජය සමයේ ඉදිරිපත් කළ බවද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් භාවිතයේ පවතින සියලුම ජංගම දුරකථන ටැබ් යන්ත්‍ර මාර්ගයෙන් යද භාවයට පත්වෙන බවක් තමන් කිසි තැනක අදහස් කර හෝ ප්‍රකාශ කරන්නැති බවද ඔහු සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් දෙයක් කිව්වම අනේ ප්ලීස් එපා කිව්වා..කොහොමද අපේ ආණ්ඩුවේ - පම්පෝරිය කටේ
03:34
Video thumbnail
නැකත් නැති නොනගතේ නැකත් ඕනි කියන්නේ ලිත් මුදලාලිගේ සල්ලි..ඇයි මෙච්චර කැක්කුමක්..
09:21
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48