Empty Ad
Empty Ad
AFC Banner

UPDATE : ට්‍රැක්ටරය පෙරළී අතුරුදන් වූ සිසුන් සයදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර හමුවෙයි

අම්පාර – කාර්තිවු, මාවඩිපල්ලි ප්‍රදේශයේ ජල පහරට හසු ව අතුරුදන් වූ සිසුන් සයදෙනාගෙන් එක් සිසුවෙකුගේ ශරීරය නාවික හමුදාව විසින් සොයාගනු ලැබුවා.

අද (27) පෙරවරුවේ දී මෙම සිසුවාගේ මියගිය ශරීරය හමු වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ.

ඊයේ (26) රාත්‍රියේ දී මද්‍රසා පාසලක් නිමවී නිවෙස් වෙත ට්‍රැක්ටරයක් රථයකින් ගමන් කරමින් සිටි සිසුන් පිරිසක් මෙම අනතුරට ගොදුරු වුණා.

ට්‍රැක්ටර් රථය අවදානම්සහගත ලෙස ජල පහරේ ගමන් කරවා ඇති බවත්; අධිපීඩන ජල ධාරාවක් හමුවේ ට්‍රැක්ටර් රථය පෙරලී ගොස් මෙම අනතුර සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ ට්‍රැක්ටර් රථයේ මගීන් 13 දෙනෙකු ගමන් කර තිබෙනවා.

ඉන් 05 දෙනෙකුගේ ජීවිතය බේරාගත් අතර තවත් සයදෙනෙකු ඊයේ රාත්‍රියේ සිට අතුරුදන් ව සිටිනවා.

එලෙස අතුරුදන් වූ සයදෙනා ම සිසුන් බවත් ඉන් එක් අයෙකුයි මෙලෙස සොයාගෙන ඇත්තේ.

ට්‍රැක්ටර් රථය ධාවනය කළ රියදුරු සහ එහි සහායක අනතුරින් පසු පලාගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
7
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05

?