ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් ජනපති රනිල්ගෙන් නිවේදනයක්

ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් කම්පනයට පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු නිරුපද්‍රිතව සිටින බව දැනගැනීමෙන් දැනගැනීමෙන් තමාට සහනයට ලැබුණු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළා.

දේශපාලනයේ එවැනි ප්‍රචණ්ඩත්වයේ අන්තයේ ශ්‍රී ලාංකිකයන් සිටින බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන නීතිවලට අනුගතවන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

එරට ජනාධිපතිවරණයේ වත්මන් ජනාධිපති ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්ගේ ප්‍රතිවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප් මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක් වුණේ, පෙන්සිල්වේනියා හි බට්ලර් ප්‍රාන්තයේ රිපබ්ලිකන් මැතිවරණ රැළියක් අමතමින් සිටිය දීයි.

මෙම වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34