ට්‍රම්ප්ට නිදන්ගත නහර රෝගයක් – ධවල මන්දිරයෙන් විශේෂ ප්‍රකාශයක්

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිදන්ගත නහර රෝගයකින් පෙළෙන බව ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා.

ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පැවසුවේ රෝග නිර්ණය සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට පරීක්ෂණයක් ද සිදුකළ බවයි.

ජනාධිපතිවරයාගේ අතේ තැලීම් සහ කකුල් ඉදිමීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් අනතුරුව මෙම පරීක්ෂණය සිදුකර ඇති අතර, එහිදී ඔහු නිදන්ගත නහර රෝගයකින් පෙළෙන බවට අනාවරණය කරගෙන තිබෙනවා.

ඊයේ (17) මධ්‍යවේදීන් අමතමින් ධවල මන්දිර ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් මෙම රෝගය “නිරපේක්ෂ සහ පොදු තත්වයක්” ලෙස හැඳින්වූවා.

මේ අතර ට්‍රම්ප්ගේ වෛද්‍යවරයාගේ ලිපියක් කියවමින්, ලෙවිට් තවදුරටත් පැවසුවේ මෙම තත්වය “වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින් තුළ” සුලබව ඇතිවන තත්ත්වයක් බවයි.

මේ වනවිට 79 හැවිරිදි වියේ පසුවන ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් එක්සත් ජනපද ඉතිහාසයේ වයස්ගතම පුද්ගලයා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?