AFC Banner
Empty Ad
Empty Ad

ටයිටන් සබ්මැරීනය ගැන අලුත් අනාවරණයක්

පසුගිය වසරේ ජුනි 18 වනදා මුහුදු පතුළේ පිපිරී ගිය ටයිටන් සබ්මැරීනය අවසන් වරට නිකුත් කළා යැයි පවසන පණිවිඩයක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ විමර්ශකයින් පවසන්නේ, ගොඩබිමත් සමග සම්බන්ධතාව ගිලිහී යාමට පෙර නිකුත් කළ අවසන් පණිවිඩය මෙය බවයි.

”මෙතැන සියල්ල හොදින්” යනුවෙන් සඳහන් කරමින් එම පණිවිඩය ලැබී තිබුණා.

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර ඇත්තේ, සබ්මැරීන‍යේ අභ්‍යන්තරය හැකිලී යාමෙන් එහි ගමන් ගත් සියළු දෙනා මරණයට පත් වූ බවයි.

සබ්මැරීනය ගමන් කොට මිනිත්තු 45කට පමණ පසු සියළුම සබඳතා බිඳ වැටුණු බවයි ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?