ටයිටන් සබ්මැරීනය ගැන අලුත් අනාවරණයක්

පසුගිය වසරේ ජුනි 18 වනදා මුහුදු පතුළේ පිපිරී ගිය ටයිටන් සබ්මැරීනය අවසන් වරට නිකුත් කළා යැයි පවසන පණිවිඩයක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ විමර්ශකයින් පවසන්නේ, ගොඩබිමත් සමග සම්බන්ධතාව ගිලිහී යාමට පෙර නිකුත් කළ අවසන් පණිවිඩය මෙය බවයි.

”මෙතැන සියල්ල හොදින්” යනුවෙන් සඳහන් කරමින් එම පණිවිඩය ලැබී තිබුණා.

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර ඇත්තේ, සබ්මැරීන‍යේ අභ්‍යන්තරය හැකිලී යාමෙන් එහි ගමන් ගත් සියළු දෙනා මරණයට පත් වූ බවයි.

සබ්මැරීනය ගමන් කොට මිනිත්තු 45කට පමණ පසු සියළුම සබඳතා බිඳ වැටුණු බවයි ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46
Video thumbnail
චතුරංග ජනතාවගෙන් සමාව ගයි - බලාපොරොත්තු වෙච්ච හැමදේම දෙන්න බැරිවුණාට සමාවෙන්න
05:33
Video thumbnail
ජනපතිට උපදෙස් දෙන ජේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද ?නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
02:06
Video thumbnail
ත්‍රිකුණාමලයේ මුවන් උද්‍යානයට සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙයි - බලන්න එන අය ගොඩක් සතුටු වෙනවා
02:08
Video thumbnail
ජන මතය බොඳ කිරීමේ අදහසක් විපක්ෂය කරන්නේ - විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
03:45
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ? - වාසනා කරපු සමච්චලය පාඨලීටත් හිනා..
00:46
Video thumbnail
නඩු වේගෙන් අහනකොට සමහර බඩු බයවෙලා - ඇමතිලා එදා සැපට හිටිය බංගලා අධිකරණයට දුන්නා
07:06
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52