ජොන්ස්ටන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බව වාර්තා වනවා.

පසුගිය මැයි මස 09 වනදා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධීන්ට අදාළව මන්ත්‍රීවරයාගෙන් මෙලෙස ප්‍රකාශයක් ලබාගන්නා බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?