ජී.එල්.පීරිස්ට ලැබුණු ආරාධනාව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් එම ධුරයෙන් ඉවත් කල පසු නැවතත් එම ධුරය භාරගන්නා ලෙස පක්ෂයෙන් ආරාධනාවක් ලැබී තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් කරන ලද එම ආරාධනයට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැහැ.එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පසුගියදා කියා සිටියේ පාර්ලිමේන්තු මහාචාර්ය ජී.එල්. පීරිස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කළ බවය. නමුත් මහාචාර්යවරයා කියා සිටියේ තමන් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කළ බවට කිසිදු දැනුම්දීමක් කර නොමැති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් කරන ලද එම ආරාධනයට පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ නීතිය හිටපු ජනාධිපතිටත් එකයි, ගමේ ඉන්න සිරිපාලටත් එකයි
07:05
Video thumbnail
වාහන 10ක් එකිනෙක ගැටී අකුරණ දී බිහිසුණු අනතුරක් - කිහිපදෙනෙකුට ජීවිතය අහිමිවෙලා
01:50
Video thumbnail
විමල් වීරවංශ අද අධිකරණයට ආ හැටි
00:50
Video thumbnail
ආණ්ඩුව ආනන්තරීය පාපකර්ම සිදුකරනවා - හොඳටම බයවෙලා ඉන්නේ
07:48
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලන පාගමනට ජනතාවගෙත් සහයෝගයක් නෑ
02:10
Video thumbnail
අග්බෝව සොයාගෙන යුද හමුදා කණ්ඩායමක් ගේමට බහී
00:43
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලා කට්ටියම පන්දම් උස්සගෙන පාරට බැස්ස හැටි
01:19
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:11:57
Video thumbnail
මේ ආණ්ඩුව බෞද්ධ විරෝධී ගමනක් යන්නේ
02:02
Video thumbnail
කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
00:36