ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තිසර, වනිඳු, අවිශ්ක හා මහීෂ් රඳවා ගනියි

පසුගිය වසරේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) කිරුළ දිනූ ජයග්‍රාහී යාපනය කණ්ඩායමෙන් මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසියට පෙර දේශීය ක්‍රීඩකයින් සිව්දෙනකු රඳවා තබාගැනීමට Jaffna Kings කණ්ඩායමට අවස්ථාව හිමිවේ.

ඒ අනුව පසුගිය (LPL) තරගාවලියේ ජයග්‍රාහී යාපනය කණ්ඩායමේ නියමුවා වූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා මෙවරද Jaffna Kings  කණ්ඩායමේ නායකත්වය උසුලන බව මේ වන විටත් නිල වශයෙන් නිවේදනය කර ඇති අතර ඔහු ද ඇතුළුව Jaffna Kings කණ්ඩායම රඳවා තබාගන්නා ක්‍රිඩකයින් සිව්දෙනා වන්නේ තිසර පෙරේරා, වනිදු හසරංග, අවිශ්ක ප්‍රනාන්දු සහ මහේෂ් තීක්ෂණයි.

මෙම දේශීය ක්‍රීඩකයන්ට අමතරව Jaffna Kings කණ්ඩායම නියෝජනය කිරීම සඳහා කල්තියාම නම්කරනු ලැබූ විදේශීය ක්‍රීඩකයන් දෙදෙනකු ද වෙයි.

එම ක්‍රීඩකයන් වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පෙරලිකරුවන් වන ෆෆ් ඩූ ප්ලෙසිස් (Faf du Plessis) සහ වහබ් රියාස් (Wahab Riaz) ය. ඒ අනුව දකුණු අප්‍රිකාණු ක්‍රීඩක ඩූ ප්ලෙසිස් Jaffna Kings කණ්ඩායමේ විදේශීය Icon player ලෙසත් පකිස්තානු ක්‍රීඩක වහබ් රියාස් විදේශීය Diamond player ලෙසත් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් සටනට එක් වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40