ජැක්සන්ගේ අභාවය වෙනුවෙන් හිටපු ජනපති මහින්ද ශෝකය පළකරයි

ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනීගේ අභාවය සම්බන්ධයෙන් මේ වනවිට කලා, දේශපාලන ඇතුළු ක්ෂේත්‍ර රැසක පිරිස් සිය ශෝකය පළකර තිබෙනවා.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද, ජැක්සන් ඇන්තනීගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළකර ඇති අයුරු දැකගත හැකි වුණා.

සිය නිල ෆේස්බුක් පිටුවට විශේෂ සටහනක් එක්කරමින් හිටපු ජනාධිපතිවරයා මෙලෙස සිය ශෝකය පළකර තිබුණා.

ජැක්සන් ඇන්තනී ඉතා සුහදශීලී ප්‍රියමනාප මිතුරෙකු වූ බවත්, ඔහුගේ නික්ම යාමෙන් සිංහල කලා ක්ෂේත්‍රයේ ඇතිවන හිඩැස පිරවීමට සමත් කිසිවෙකු නොමැත බව ද එම සටහනේ දැක්වෙනවා.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
12
+1
3
+1
21
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?