ජා කොටුව වෙරළ තීරයේ අභිරහස් නිසළ සිරුරක්

ගාල්ල, ජා කොටුව වෙරළ තීරයට ගොඩගසා තිබු නාඳුනන මළසිරුරක් පැය ගණනාවක් පුරා රෝහලට ප්‍රවාහනය කර ගැනීමට නොහැකිව තිබියදී ගාල්ල ජාතික රෝහල වෙත ප්‍රවාහනය කර දීමට ගාල්ල කටුගොඩ ජනාසා සේවය ඊයේ (07) සවස කටයුතු කර තිබෙනවා.

ගාල්ල ජා කොටුව වෙරළ තීරයට ඊයේ (07) දහවල් නාඳුනන මළ සිරුරක් ගොඩගසා තිබු අතර පොලිසිය සහ මරණ පරීක්ෂකවරයා පැමිණ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් පසු මළ සිරුර ප්‍රවාහනය කර ගැනීම සඳහා වාහනයක් නොමැතිවීමෙන් පැය කිහිපයක් පුරා ඔවුන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නගර සභාව සහ වගකිවයුතු බලධාරීන් දැනුවත් කළද ඔවුන්ගෙන් ද නිසි ප්‍රතිචාරයක් නොමැති දීම නිසා ඒ සම්බධයෙන් කටුගොඩ ජනාසා සේවයට දැනුම් දීමෙන් පසු විනාඩි කිහිපයක් තුළ ඔවුන් පැමිණ මළ සිරුරේ ගාල්ල ජාතික ගාල්ල ජාතික රෝහල වෙත ප්‍රවාහනය කර ඇති බවයි පැවසෙන්නේ.

මියගිය අය වයස අවුරුදු 65ක් පමණ වන බවට අනුමාන කරන බවත් ඔහුගේ අනන්‍යතාවය හෙළි වී නොමැති බවද පොලිසිය පවසනවා.

සිරුර පිළිබඳ මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසු මළ සිරුර ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන යනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28