ජා-ඇල ප්‍රදේශයේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමකින් සැකකරුවන් 06ක් අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ජා-ඇල නවන්දම ප්‍රදේශයේ කළ වැටලීමකින් ‘අයිස්’ මත්ද්‍රව්‍ය 13Kgක් සමග කාන්තාවන් 02ක් ඇතුළු සැකකරුවන් 06ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?