ජානක පෙරේරා ඝාතන නඩුවේ විත්තිකරුගේ ජීවිතාන්ත සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

2008 වසරේ අනුරාධපුරයේ දී විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් ජානක පෙරේරා, ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවෙන් වරදකරු වූ විත්තිකරුවකුට අනුරාධපුර මහාධිකරණය විසින් පනවා තිබූ ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථිර කර තිබෙනවා.

ඒ අනුව, තමන්ට පැනවූ ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමට එරෙහිව අදාළ විත්තිකරු විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභ කරමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33