ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

අද (09) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුනු ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා පැවති අතර විවාදය අවසානයේ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. ජී පොන්නම්බලම් මහතා පනත් කෙටුම්පත සදහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටියා.

මේ අනුව පැවැති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 48ක් හිමි වූ අතර විපක්ෂව හිමි වූයේ ඡන්ද 7ක් පමණයි. ඒ අනුව වැඩි ඡන්ද 41කින් පනත් කෙටුම්පත දෙවනවර කියවීම සම්මත වුණා.

පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සංශෝධන එක්වූ අතර මේ අනුව පනත් කෙටුම්පත ස‍ංශෝධන සහිතවයි සම්මත වූයේ.

මේ අතර අද විවාදයට ගන්නා ලද ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව අද සම්මත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09
Video thumbnail
Kasthirama | "ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට ඇයි කලබල ? " - කස්තිරම විශේෂ වැඩසටහන
01:25:01
Video thumbnail
පෞද්ගලික ඉඩමකින් මතුවූ නිසල වනඅලි සිරුර..පපුවේ කිසිම තෙත් ගතියක් නැති මිනිස්සු ඉන්නේ
01:28
Video thumbnail
රංචු පිටින් ඉන්නේ කවුද බලන්නකෝ..ඩෝන කැමරාවේ සටහන් වූ දර්ශන මෙන්න
01:35


?