ජාතික සමඟිය හා සංහිඳියාව ඇති කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය ප්‍රශංසනීය බව ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අතිඋතුම් බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (15) පැවති මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ ප්‍රධාන දේව මෙහෙයට එක් වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ ජනාධිපතිවරයාගේ මෙම තීරණයට වතිකානුවේ හා කතෝලික සභාවේ ආශිර්වාදය හිමිවන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













