ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාල අඩස්සියට

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එම රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය විසින් කාර්යාල අඩස්සියට පත්කර තිබෙනවා.

ජාතික රෝහලේ ඇතැම් කණිෂ්ඨ සේවකයන් රාජකාරී වේලාව තුල මත්ද්‍රව්‍ය භාවිත කරන බවට ඔහු කළ ප්‍රකාශයක් හේතුවෙනුයි සේවකයන් පිරිස මෙලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා බලහත්කාරයෙන් රඳවාගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?