ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගාස්තු 08 වනදා සිට ඉහළට

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ අලුත් කිරීම සඳහා වන වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ලබන 08 වනදා සිට සංශෝධනය කරන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසනවා.

වර්තමානයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු සහ ඒ සඳහා භාවිත කරන ද්‍රව්‍ය හා උපකරණවල මිල ඉහළයාම හේතුවෙන් මෙම සංශෝධනය සිදුකළ බවයි එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඒ, අනුව සැහැල්ලු වාහන සඳහා වන වෛද්‍ය පරික්ෂණ ගාස්තුව රුපියල් 1,500ක් දක්වා ඉහළ නංවා ඇති අතර, නව ගාස්තු සංශෝධනයට අනුව බර වාහන සඳහා වන වෛද්‍ය පරික්ෂණ ගාස්තුව (මුත්‍රාවල මත්ද්‍රව්‍ය පරීක්ෂණය හැර) රුපියල් 1500ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

අදාල නිවේදනය පහතින්..

297591887 611131160573423 6077930118007843756 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ හිමි බැහැ දකින්න ගිය විජයදාස රාජපක්ෂ.."අද මූල්‍ය කළමණාකරණය බිංදුවටම වැටිලා"
04:23
Video thumbnail
ක්‍රිකට් ආයතනය ඉදිරිපිට දැඩි උණුසුම්.."බුකී ශම්මි අපිට එපා..ශම්ම් ශම්මි Go Home.."
01:08
Video thumbnail
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැඩි ප්‍රකාශයක්..බූලිවලට තෙල් එකතු කරන්න ගිහින් අමාරුවේ වැ#න්න එපා
07:33
Video thumbnail
අධ්‍යාත්මික නායකයා ඝා#නයේ සතුට සමරන ඉරාන වැසියන්..කට්ටිය උඩ පැන පැන සතුට සමරන්නේ
00:46
Video thumbnail
කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නැහැ..දින 37 - 45කට අවශ්‍ය ඉන්ධන තියෙනවා..
03:50
Video thumbnail
අයතුල්ලා අලි කමේනි ඝා#නය වූ පුවත අසා ඉරාන වැසියන් කණු බදාගෙන හඬා වැලපෙයි
00:53
Video thumbnail
"රත්තරනේ..ඇයි මාව තනි කරලා ගියේ" පෙරලුණු ධීවර යාත්‍රාවේ සිටි තරුණයෙකුගේ සිරුරක් හමුවෙයි
03:49
Video thumbnail
ඉන්ධන මිල ගැන මිනිසුන්ගෙන් චෝදනා..ඉන්ධන පෝළිම් මැද මිනිස්සු බූලිවලට තෙල් පු‍රවන් යන හැටි..
02:28
Video thumbnail
එදා අරගලයට බැහැලම හිටපු කහඳගම අරගලය ගැන අද කියන කතාව.."මම හැමදාම කරන්නේ මෛත්‍රී කරන එක තමයි"
02:17
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ යතුරුපැදියක් ප්‍රපාතයකට පෙරළීමෙන් බිහිසුණු අනතුරක්
03:06