spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගාස්තු 08 වනදා සිට ඉහළට

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ අලුත් කිරීම සඳහා වන වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ලබන 08 වනදා සිට සංශෝධනය කරන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසනවා.

වර්තමානයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු සහ ඒ සඳහා භාවිත කරන ද්‍රව්‍ය හා උපකරණවල මිල ඉහළයාම හේතුවෙන් මෙම සංශෝධනය සිදුකළ බවයි එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඒ, අනුව සැහැල්ලු වාහන සඳහා වන වෛද්‍ය පරික්ෂණ ගාස්තුව රුපියල් 1,500ක් දක්වා ඉහළ නංවා ඇති අතර, නව ගාස්තු සංශෝධනයට අනුව බර වාහන සඳහා වන වෛද්‍ය පරික්ෂණ ගාස්තුව (මුත්‍රාවල මත්ද්‍රව්‍ය පරීක්ෂණය හැර) රුපියල් 1500ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

අදාල නිවේදනය පහතින්..

297591887 611131160573423 6077930118007843756 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?