Empty Ad
Empty Ad
AFC Banner

ජාතික චිත්‍රපට සංස්ථාවට නව සභාපතිවරයෙක්

ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව මහතා වැඩ භාරගෙන තිබෙනවා.

ඒ මහතා අද (23) පෙරවරුවේ එම තනතුරේ වැඩ භාරගත් බවයි වාර්තා වන්නේ.

කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ දී සරල උත්සවයක් මේ සඳහා පැවැත්වුණා.

මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රේමරත්න තෙන්නකෝන්, මාධ්‍ය ලේකම් රුවන් ලියනාරච්චි, ජාතික චිත්‍රපට සංංස්ථාවේ සාමාන්‍යාධිකාරී රවී කලුපහන, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරමින් මංජුල සිරිසෝම යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05

?