AFC Banner
AFC Banner
Empty Ad

ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වූ ගණන 44 ලක්ෂය ඉක්මවයි

ඊයේ (28) රාත්‍රී 8.30 වන විට ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා පුද්ගලයින් 4,479,376ක් ලියාපදිංචි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව ඊයේ (28) දිනට පමණක් 163, 544 දෙනෙකු මේ සඳහා ලියාපදිංචි වී ඇති බවයි එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසන්නේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිකුත්කළ සම්පූර්ණ විස්තර ඇතුළත් නිවේදනය පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?