ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් තරගාවලියේ ශ්‍රී ලංකාවේ නායකත්වය සංගා ට – පළමු තරගය ඉන්දියාවට එරෙහිව මුම්බායි හි දී (ඡායාරූප)

ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් තරගාවලියේ (International Masters League)
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර හට හිමි ව තිබෙනවා.

මෙම තරගාවලිය නොවැම්බර් මස 17 වැනි දින ඉන්දියාවේ මුම්බායි නුවර දී ආරම්භ වනවා.

තරගය ආරම්භ වන්නේ රාත්‍රී 7.30ටයි.

මෙම තරගාවලියේ සමාරම්භක තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙනවා.

ඉන්දීය කණ්ඩායමේ නායකත්වය එරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්දුල්කාර් හට හිමි ව තිබෙනවා.

මෙම තරගාවලියට රටවල් 06ක ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් එක් වීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ නායකත්වය බ්‍රයන් ලාරාටත්, ශේන් වොට්සන් ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ නායකත්වයටත්, එංගලන්තයේ නායකත්වය ඉයන් මෝර්ගන්ට සහ දකුණු අප්‍රිකාවේ නායකත්වය ජැක් කාලිස්ටත් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
11
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34