ජාත්‍යන්තර බොක්සිං ප්‍රජාව සමඟ ශ්‍රී ලංකා සබඳතා තරකර ගනී

ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාව දියුණු කිරීමේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ආචාර්ය අනුරුද්ධ බණ්ඩාර පසුගිය දා රෝමයේ දී අවසන් වූ ලෝක බොක්සිං (World Boxing – WB) වාර්ෂික සම්මේලනයට සහභාගී වුණා.

ජාත්‍යන්තර බොක්සිං ප්‍රජාව සමඟ ශ්‍රී ලංකාවේ වැඩිවන සහයෝගීතාව ඉස්මතු කරමින් ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපතිවරයාගේ සහභාගීත්වය විශේෂයෙන් වැදගත් වෙන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම, එය ගෝලීය තලයේ IOC (ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව) හා සම්බන්ධ ක්‍රීඩා ඉහළ නැංවීමට ජාතියක් ලෙස ඇති කැපවීම ද අවධාරණය කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිගේ වීඩියෝවක් පෙන්වලා සුජීව සැරටම කිව්ව දේ.."තහඩුවක් ගියත් ලක්ෂ 10යි"මෙයාලා කයිය නායකලා
04:40
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බැහැලා
00:36
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බහියි
00:58
Video thumbnail
ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් කොටු
01:28
Video thumbnail
පොලු අරන් කඩේ කු#ඩු කරපු චණ්ඩියා මෙන්න..කඩ හිමියන් බයවෙලා කෑගහයි.."අනේ මල්ලි චුට්ටක් එන්නකෝ.."
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49