AFC Banner
AFC Banner
Empty Ad

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් – මුදල් අමාත්‍යාංශය

වඩාත් සංකීර්ණ හා අභියෝගාත්මක ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කරමින් ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ඒ, අනුව ස්වෛරී බැඳුම්කර හිමියන්ගෙන් 98%ක් බැඳුම්කර හුමවාරුව සඳහා කැමැත්ත පළ කර ඇති බවයි නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?