ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට තවත් වගකීමක්

දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සාමාජිකයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පත් කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඊට අදාල පත්වීමේ ලිපිය අද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදා උත්තමාචාර මැද 26වන නාවික හමුදාධිපති විශ්‍රාම යයි
01:21
Video thumbnail
ඩෙංගුව අධි වසංගතයක් වෙනකම් නලින්ද නිදාගෙන ද හිටියේ..?
07:02
Video thumbnail
ඉන්ධන වැඩි කළ යුතු එකෙන් රු:75ක් විතර අඩු කරලා මේ සහනය දුන්නේ - අඩු කිරීමට හේතු කියන ඇමති නලින්ද
06:12
Video thumbnail
IT සහ විදුලි හා විද්‍යුත් ක්ෂේත්‍රයේ ආයෝජකයන් ජනපති හමුවෙයි
01:41
Video thumbnail
බස් ගාස්තු වැඩිකරයි - අපි ලොකු අමාරුවක හිටියේ
02:08
Video thumbnail
ඩෙංගු රෝගයේ වැඩිවීම දැන් අඩුවෙනවා - ඩෙංගු උවදුර මැඩලීමේදී ආණ්ඩුව ෆේල්ද ?
05:06
Video thumbnail
මේ ඇමතිවරු ගොවිකම බල්ලට දාලා - අපි හිඟාකන්නේ නෑ
08:35
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීම ගැන නලිදගෙන් විශේෂ හෙළිදරව්වක් - ස්ථාන 143කදී වී මිලදී ගන්නවා
01:46
Video thumbnail
සලේගේ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කළා
08:26
Video thumbnail
පසුගිය ආණ්ඩුවල නතර කළ ව්‍යපෘතිවලට නලින්දගෙන් සැර පිළිතුරක් - මුල්ගල් තියලා - වැඩ සම්පූර්ණ කරලා නෑ
04:03