ජල විදුලි නිෂ්පාදනය ඉහළට

ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ධාරිතා ඉහළ ගොස් තිබෙනවා.

ඒත් සමඟ එම ජලාශවල ජල ධාරිතාවය 78% මට්ටමට ළඟා වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ජාතික විදුලිබල පද්ධතියට මේ වනවිට 60%ක ජල විදුලි ධාරිතාවක් එක් කෙරෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

ඊයේ (15) දිනයේ දී සහ පෙරේදා (14) දිනයේ දී ජල විදුලි උත්පාදනයෙන් ජාතික පද්ධතියට 60%ක ධාරිතාවක් එක්කර තිබෙනවා.

ඉතිරි විදුලි අවශ්‍යතාවය තාප, සුළං සහ විදුලි නිෂ්පාදනයෙන් සපුරාගෙන ඇති බවයි විදුලිබල මණ්ඩලයේ සඳහන් කළේ.

මේ අතර ජල විදුලි නිෂ්පාදනය ඉහළ යාමත් සමඟ මෙම සති අන්තයේ දී විදුලි කප්පාදු කාලසීමාව අඩුකරන බව බලශක්ති අමාත්‍යවරයා පසුගිය සිකුරාදා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩ ග#න ඩෝබිලා එකෙක්වත් මට දානේ වේලක්වත් දීලා නෑ - අපිලාගේ සාදුට යකා නගියි
01:50
Video thumbnail
ගැ#ටුමෙන් මි#ගිය නිලධාරීන් වෙනුවෙන් ගාල්ල බන්ධනාගාරයේ සුදු කොඩි දමා ඇති අයුරු
00:54
Video thumbnail
බොල හර්ෂණයෝ බඩේ මහත කාලා කාලා - කට්ටිය බඳාගෙන හොඳටම රඟපාලා පෙන්නුවා
10:04
Video thumbnail
අපිත් JVP වසන්තලාගේ ගො# ටෝක්වලට අපි කැමති නෑ - ඔයිට වැඩිය ලොක්කෙක්නේ ගෝඨා..
03:03
Video thumbnail
"අනේ මගේ පුතේ.." බන්ධනාගාර නිලධාරියෙකුගේ නිසල සිරුර සෝසුසුම් මැද නිවසට ගෙනෙයි
03:49
Video thumbnail
අනේ මගේ මල්ලි - නැගිටපන් යකෝ
00:32
Video thumbnail
බස් රථයක් තලගල ඔයට පෙරළී සිදු වූ අනතුර
00:44
Video thumbnail
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරට ඇප
00:25
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට" ප්‍රධාන ජේලර් චන්ද්‍රවංශගේ දේහය මල්ශාලාවක තැන්පත් කරයි
03:18
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.08
08:07:06