ජල පහරකට හසුව ගසාගෙන ගිය දැරියක් ජීවිතක්ෂයට

කොත්මලේ, වෙදමුල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි කැමිල්දන් ඇලෙන් එගොඩ වීමට ගිය දැරියක් ජල පහරට හසුව ගසාගෙන ගොස් ජිවිතක්ෂ්යට පත්ව තිබෙනවා.

ඊයේ (05) දහවල් සිදුවූ මෙම ආවාසනවන්ත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 10 හැවිරිදි දැරියක් බවයි පොලිසිය පැවසුවේ.

ජල පහරට හසුව ගසාගෙන ගිය දැරිය ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන නුවරඑළිය රෝහලවෙත ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් සිටි බවයි වාර්තා වුණේ.

තම සහෝදරිය සමඟ දැරිය ඇලෙන් එගොඩ වීමට ගිය අවස්ථාවේදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට රිදෙන්නම දෙයි
08:48
Video thumbnail
මම දේශපාලනයෙන් සමුගන්නේ නෑ?
10:51
Video thumbnail
මාවනැල්ල පොලිසිය සමඟ පැටලුණු තරුණයා
00:51
Video thumbnail
හිටපු ඇමති සී.බීගේ පුතා වලපනේ හොල්ලයි
03:20
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදු වූ අනතුර
01:13
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45