ජල ටැංකිය පරීක්ෂා කරන්න ගිය ආයතන සේවකයා විදුලි සැර වැදී මරුට (ඡායාරූප)

යාපනය, චාවකච්චේරි ප්‍රදේශයේ පිහිටි මූල්‍ය ආයතනයක සේවය කරන තරුණයෙක් විදුලි සැර වැදීමකින් අද (28) දහවල් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.

අදාළ මූල්‍ය ආයතනයට ජලය ලබාදෙන ජලටැංකියේ ජලය නොමැතිවීම හේතුවෙන් ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට මෙම තරුණයා උඩුමහලේ පිහිටි එම ජල ටැංකිය අසලට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී අසල තිබූ විදුලි වයරයකින් විදුලිය කාන්දු වී තරුණයාට විදුලි සැර වැදී ඇති බවයි චාවකච්චේරි පොලීසිය පවසන්නේ.

A 2 2
A 1 1
A 4 2
A 3 2
A 1 2
A 2 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?