AFC Banner
AFC Banner
Empty Ad

ජල ගාස්තු අඩු කරන්නේ මෙහෙමයි

මෙම මාසය අවසන් වීමට පෙර ජල ගාස්තු අඩු කරන බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය නිවේදනය කරනවා.

කුඩා ප්‍රමාණවලින් ජලය පරිභෝජනය කරන පුද්ගලයින්ට වැඩි ප්‍රතිලාභ ලබාදීම ජල ගාස්තු අඩු කිරීමේ අරමුණ වී ඇති බවයි අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ.

විදුලි බිල්පත් 20% කින් අඩු කිරීමත් සමඟ ජල ගාස්තු අඩු කිරීම සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?