”ජලය නැවත්තුවොත් ගංගාවල ලේ ගලා යයි” – ධෛර්යයක් ඇත්නම් ඉන්දියාවට එන්න

කිසියම් අවස්ථාවක පාකිස්තානයට ජලය ලැබෙන දොරටු ඉන්දියාව විසින් සම්පූර්ණයෙන් ම අවහිර කරනු ලැබුවහොත් නියත වශයෙන් ම එම ඉන්දීය ගංගාවල රුධිරය ගලා යාමට එය හේතු විය හැකි බව පාකිස්තානය අනතුරු අඟවා තිබෙනවා.

hindustantimes වෙබ් අඩවිය වාර්තා කළේ, පාකිස්තානයේ මධ්‍යම අමාත්‍ය බිලාවල් භූතෝගේ මෙම ප්‍රකාශයට ඉන්දීය රජයෙන් බරපතළ ගණයේ පිළිතුරක් ලැබී ඇති බවයි.

පහල්ගම් ප්‍රහාරය සම්බන්ධයෙන් උත්සන්න වන ආතතීන් මධ්‍යයේ, දෙපාර්ශ්වය ම මෙවැනි ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා.

බිලාවල් භූතෝ-සර්දාරිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මධ්‍යම ජල ශක්ති අමාත්‍ය සී.ආර්. පාටිල් අභියෝග කරමින් පවසා ඇත්තේ බිලාවල්ට සැබවින්ම ධෛර්යයක් තිබේ නම් ඉන්දියාවට පැමිණෙන ලෙසටයි.

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව – පකිස්ථානය සමඟ ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීමෙන් පසු පකිස්ථාන මහජන පක්ෂ (පීපීපී) නායකයා ප්‍රකෝපකාරී ප්‍රකාශ නිකුත් කිරීමෙන් අනතුරුව ඉන්දියාව මෙලෙස බරපතළ ගණයේ ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
50
+1
76
+1
13
+1
40
+1
13
+1
42
Subscribe
Notify of
10 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10