ජලයෙන් යටවුණ චෙන්නායි ගුවන් තොටුපළ

ඉදිරි පැය 24 තුළ ගොඩබිමට කඩාවැදීමට නියමිත මිචාවුන්ග් සුළි කුණාටුව හේතුවෙන් චෙන්නායි ගුවන් තොටුපළ සිය මෙහෙයුම් තාවකාලිකව නතර කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

“අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ගුවන් තොටුපළ හෙට උදේ 9.00 දක්වා පැමිණීමේ සහ පිටවීමේ මෙහෙයුම් සඳහා වසා ඇත”

චෙන්නායි ගුවන් තොටුපළ පාලනාධිකාරිය සිය නිල X ගිණුම හරහා නිවේදනයක් නිකුත් කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?