ජපාන විදේශ ඇමති ජනපති හමුවෙයි

මෙරට නිල සංචාරයක නිරතව සිටින ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා අද (29) උදෑසන කොළඹ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.

ජපාන විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඊයේ (28) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?