ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ 20 වැනි සංවත්සරය සමරමින් ජනපති විශේෂ සාකච්ඡාවක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ 20 වැනි සංවත්සරය සමරමින් ඔවුන් සමඟ සාකච්ඡාවක නිරතව තිබෙනවා.

අන්තර් සබඳතා වර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාව තුළ වෙළෙඳ සහ ආයෝජන ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගේ ගෝලීය සංවිධානයක් දියත් කිරීම මෙම හමුවෙහි අරමුණ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?