ජපානයේ විදේශ ඇමතිනිය දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ අද (04) මෙරටට පැමිණෙනවා.

ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අමාත්‍යවරිය අද (04) සහ හෙට (05) යන දෙදින මෙරට රැඳී සිටින බවයි.

අමාත්‍යවරියගේ මෙම සංචාරය තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි හමු වී සාකච්ඡා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?