AFC Banner
AFC Banner
Empty Ad

ජපානයෙන් ප්‍රතිඥාවක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් සමඟ සාකච්ඡා කර ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට ජපානය ප්‍රතිඥා ලබා දුන් බව ජනාධිපති කාර්යාලය සඳහන් කරනවා.

ජපානයේ සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි සමඟ පැවති සාකච්ඡාවේ දී ජපානය මෙම කරුණු අනාවරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?