ජපානයට ඉදිරියේ දී ප්‍රබල භූමිකම්පාවක්

ජපානයට ඉදිරියේ දී ප්‍රබල භූමිකම්පාවක් ඇති වීමේ වැඩි අවස්ථාවක් පවතින බවට පුරෝකථනය කර තිබෙනවා.

ටෝකියෝවට බටහිරින් ජපානයේ වෙරළ තීරයේ ඇතිවිය හැකි මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 08ත් 09ත් අතර අගයක් ගනු ඇති බවයි අනාවැකි පළකරන්නේ.

එම භූමිකම්පාව ඇති වුවහොත් ජපානයට සූනාමි තත්ත්වයක් ද ඇති විය හැකි බවට ද අනතුරු අඟවා තිබෙනවා.

මෙම ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගලයින් ලක්ෂ තුනකට ආසන්න ජීවිත හානි සංඛ්‍යවක් සිදුවිය හැකි බවත් , ජපාන ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 1.8ක හානියක් සිදුකළ හැකි බවටයි විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ.

ටෝකියෝ සහ ඔසාකා යන ජනාකීර්ණ නගර ඇතුළුව ජපානයේ ප්‍රාන්ත 47 න් 20 කට වැඩි ප්‍රමාණයක් මෙම දරුණු භූමිකම්පාවෙන් සෘජුවම බලපෑමකට ලක්වනු ඇති බවයි වැඩිදුරටත් පුරෝකථනය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
7
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වොෂින් මැෂින් එළියට ගන්න ඕනි කියලා රජය ආවේ..සර්වජන බල කතුන් සැර වෙයි
03:13
Video thumbnail
සුපිරි 8ට සූදානම් වෙන අපේ සිංහයෝ - ගැම්මක් අල්ලමු කොල්ලනේ
02:07
Video thumbnail
"රීලෝඩ් වෙලා තොපිට ග#න්නේ හෙ#..ගො# හ#ක්" ගෑස් අර්බුදය නිසා කුපිත වුණ අසේල
06:19
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52


?