ජනාධිපති කාර්යාලයේ විශේෂ රැස්වීමක් – පැමිණි මන්ත්‍රීවරුන් ගණන මෙන්න

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් මේ වන විට ජනාධිපති ලේකම් කර්යාලයේදී ආරම්භ වී තිබෙනවා. මෙම රැස්වීම සඳහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 132 දෙනෙකු ඊට එක්ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?