ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත කළ බවට කියන පුද්ගලයින් 22ක් ගැන විමර්ශන ඇරඹෙයි

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත කළ බවට කියන පුද්ගලයින් 22 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (02) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී ඇති බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?