ජනාධිපති අනුරගෙන් අති විශේෂ ගැසට්ටුවක්

නව අමාත්‍යංශවල විෂයය පථයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථාවල විස්තර ඇතුළත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ ලබා දී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව සදහන්.

එම ගැසට් නිවේදනය මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
2
+1
7
+1
3
+1
5
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?