ජනාධිපති අද නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතයි.

අද (19) සහ හෙට (20) යන දෙදින තුළ උගන්ඩාවේ කම්පාලා නුවර දී නොබැඳි ජාතීන්ගේ 19 වෙනි රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙනවා.

මෙම සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (18) ස්විස්ටර්ලන්තයේ සිට උගන්ඩාවේ කම්පාලා නුවරට පැමිණ තිබුණා.

මෙවර සමුළුවේ තේමාව වී ඇත්තේ ‘හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කරගැනීම’ යන්නයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?