AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපතිවරණයේ දී ඡන්දය සලකුණු කිරීම ගැන කොමිසමෙන් දැනුම්දීමක්

එළඹෙන ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිත කළ යුතු ආකාරය පිළිබඳව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් තිදෙනෙකුට වැඩි සංඛාවක් තරග කරන බැවින් පළමු, දෙවැනි සහ තුන්වන මනාපයන් ඡන්ද පත්‍රිකාවේ සලකුණු කළ හැකි බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

1 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?