ලොව විශාලතම නිදහස් වෙළඳ කලාපය වෙනුවෙන් යුරෝපීය සංගමය හා මර්කොසූර් රටවල් ගිවිසුම්ගත වෙයි

යුරෝපීය සංගමය සහ දකුණු ඇමරිකානු රටවල මර්කොසූර් කණ්ඩායම අතර නිදහස් වෙළඳ ගිවිසුමකට ඊයේ (17) අත්සන් තැබුවා.

පැරගුවේ රාජ්‍යයේ අසුන්සියොන් අගනුවර දී මෙම ගිවිසුමට අත්සන් තැබු අතර, පැරගුවේ රාජ්‍යයේ අසුන්සියොන් අගනුවරදී අත්සන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම නව ගිවිසුම මගින් මිලියන 700කට අධික පාරිභෝගික ජනතාවක් ආවරණය වන ලොව විශාලතම නිදහස් වෙළඳ කලාපයක් නිර්මාණය කෙරෙනවා.

ඇමරිකානු තීරුබදු සහ චීන අපනයන ඉහළ යන යුගයක යුරෝපා සංගමයට ප්‍රධාන භූ දේශපාලනික ජයග්‍රහණයක් මෙම ගිවිසුම අත්සන් කිරීම තුළ සනිටුහන් කෙරෙනු ඇති.

මෙම මෙම ගිවිසුම සඳහා 999 වසරේ දී සාකච්ඡා ආරම්භ වූ අතර, එතැන් සිට වසර 25ක් පුරා විවිධ දේශපාලනික සහ පාරිසරික ගැටලු හේතුවෙන් ප්‍රමාද වූ මෙම ගිවිසුම අවසානයේ අත්සන් තැබීම ජාත්‍යන්තර වෙළඳාමේ සන්ධිස්ථානයක් ලෙස සැලකෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57