ජනප්‍රිය නිළියන් දෙදෙනා, පොලිසිය හමුවේ හැඬු කඳුළින් කියූ කතාව

ඉන්දියාව තුළ පමණ ලක්ෂ 30කට ආසන්න කාන්තාවන් ගණිකා වෘත්තිය සිය ජීවිකාව කරගෙන තිබෙනවා.

මොවුන් මුම්බායි වැනි ප්‍රදේශ තුළයි වැඩි වශයෙන්ම සිටින්නේ.

කෙසේ වෙතත් ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවටත්, අදාළ සේවාව ලබා ගැනීමට පැමිණෙන අයව අත්අඩංගුවට නොගත යුතු බවටත් ඇතැම් පිරිස් බොහෝ කාලයක සිට රජයෙන් සිදු කරන ඉල්ලීමක් බව ඉන්දිය මාධ්‍ය වාර්තා පවසනවා.

විශේෂයෙන්ම ඉහළ ආදායමක් ලබා ගැනීමෙන් අරමුණිනු අදාළ වෘත්තියට විශාල තරුණියන් ප්‍රමාණයක් යොමු වන බවයි ඉන්දිය පොලිසිය අවධාරණය කරන්නේ.

මේ අතර පසුගිය දිනක නිවාඩු නිකේතනයක් තුළ සිදු කරගෙන ගිය ගණිකා ජාවාරමක් වැටලීමට මුම්බායි පොලිසිය සමත්ව තිබුණා.

එහිදී පොලිසි විසින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබු අතර ඉන් දෙනෙකු චිත්‍රපටි නිළියන් බවයි වාර්තා වන්නේ.

එම නිළියන් චිත්‍රපටි කිහිපයක් තුළින් ජනප්‍රියත්වයට පත්ව තිබුණ ද වර්තමානයේදී රඟපෑමට අවස්ථා නොමැති නිසා මෙම වෘත්තියට පිවිස ඇති බව සඳහන්.

ඔවුන් දකුණු ඉන්දියානු නිළියන් වුවත් දමිළ චිත්‍රපටිවලට රංගනයෙන් දායක නොවීමත් විශේෂත්වයක්.

තමන්ට ඇති වූ මුදල් අවශ්‍යතා මත මෙම තීරණය ගත් බවයි පොලිසියේදී ඔවුන් හැඬු කඳුළින් පවසා ඇත්තේ.

පොලිසිය අදාළ පිරිසට එරෙහිව නඩු ගොනු කර ඇති අතර නිළියන් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04