මංජුල පුෂ්පකුමාර අපේ රටේ ප්රසිද්ධ යොවුන් ගායකයෙක්. මෑතකදි ඔහුගේ අලුත් ගීත ඇහුනේ නැතිවුණත් ඔහු ගැයූ ගී අදටත් හැමතැනම වගේ ඇහෙනවා.
ඉතිං මේ ආදරණීය ගායකයාගේ උපන්දිනය ඊයේ දිනයට යෙදි තිබුණා. ඒ වෙනුවෙන් අමුතු සාදයක් සංවිධාන කිරීමටත් ඔහු කටයුතු කර තිබුණා.
ඒ සාදයට පවත්වන්නේ, මංජුලගේ මිතුරන් වෙනුවෙන් හෝ ඥාතීන් වෙනුවෙන් නෙවෙයි. අතීතයේ සිටම මිනිසාගේ හිතවතා විදිහට සිටින සුනඛයින් වෙනුවෙන්. ඒ ගැන සඳහන් කරලා ඔහු සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් පවා තබා තිබුණා.
එම සටහන පහතින්…
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1