ජනප්‍රිය රැප් ගායක ‘කූලියෝ’ අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ඇමරිකානු රැප් ගායක කූලියෝ අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරනවා.

ලොස් ඇන්ජලීස් නුවරදී ඔහු අභාවප්‍රාප්තවන විට 59 හැවිරිදි වියේ පසුවූ බව සඳහන්.

ඔහු සිය මිතුරෙකුගේ නිවසක නානකාමරයක මියගොස් සිටිය දී ඊයේ (බදාදා) හමුවූ බවයි කූලියෝගේ කළමනාකරු ජරාස් පවසන්නේ.

වෛද්‍යවරුන් සැක කරන්නේ කූලියෝ හෘදයාබාධයකට ලක්ව මෙලෙස නානකාමරය තුළ දී ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවටයි.

90 දශකයේ ජනප්‍රිය වූයේ 1995 දී නිකුත් වූ “ඩේන්ජරස් මයින්ඩ්ස්” චිත්‍රපටයේ “ගැන්ග්ස්ටාස් පැරඩයිස්” ගීතයෙන් කූලියෝ ප්‍රේක්ෂකයින් අතරට ජනප්‍රියත්වයට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46