ජනප්‍රිය රංගන ශිල්පියෙක් දිවි ගමනට සමුදෙයි

ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළුවෙකු මෙන්ම විකට රංගන ශිල්පියෙකු වූ වූ ආර්.එස්. ශිවාජි ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද උදෑසන චෙන්නායිහිදී ඔහු මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 66ක්.

ජනප්‍රිය රංගන ශිල්පියා චිත්‍රපට නිෂ්පාදකයකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ එම්.ආර්. සන්තානම්ගේ පුත්‍රයා වන අතර රංගන ශිල්පියෙකු සහ අධ්‍යක්ෂවරයෙකු ද වූ සන්තාන භාරතීගේ සහෝදරයායි.

මයිකල් මදන කාම රාජන්, වික්‍රම්, සත්‍යා සහ අන්බේ සිවම් වැනි කමල් හසන්ගේ චිත්‍රපටවල ප්‍රධාන වශයෙන් පෙනී සිටීම සඳහා ශිවාජි ප්‍රසිද්ධියට පත්ව සිටියා.

පසුගිය වසර කිහිපය තුළ සහය භූමිකාවන්ට මාරු වීමට පෙර ප්‍රධාන වශයෙන් විකට නළුවෙකු ලෙස චිත්‍රපට රාශියකට ඔහු රංගනයෙන් දායක වී තිබෙනවා.

මෑත කාලයේ කෝලමාවු කෝකිලා සහ ගාර්ගි වැනි චිත්‍රපටවල ඔහුගේ චරිත සඳහා විචාරකයන්ගේ ඇගයීමට ද ලක් වුණා.

ශිවාජි අවසන් වරට රංගනයෙන් දායක වූ චිත්‍රපටය පසුගිය සිකුරාදා තිරගත වීම ආරම්භ වූ අතර ඒ යෝගී බාබු රඟපෑ ලකී මෑන් චිත්‍රපටයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
8
+1
2
+1
5
+1
79
+1
8
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25