ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදක ක්‍රිෂාන් කුමාර්ගේ දියණිය මියයයි

ජනප්‍රිය ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වන ක්‍රිෂාන් කුමාර්ගේ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ක්‍රිෂාන් කුමාර්ගේ දියණිය වන තිෂා කුමාර් පිළිකා රෝගයක් හේතුවෙන් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි.

වසර ගණනාවක් පිළිකා රෝගත් සමඟ සටන් කරමින් සිටි තිෂා ඊයේ (18) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

තිෂාගේ පවුලේ සමීපතමයි මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඇය ජර්මනියේ රෝහලකදී ජීවිතක්ෂයට පත් වූ බවත් ඇය ජීවිතක්ෂයට පත්වන විට 21 හැවිරිදි වියේ පසු වූ බවයි.

පිළිකා රෝගයත් සමඟ ඇයව ප්‍රතිකාර සඳහා ජර්මනියට රැගෙන යාමට පවුලේ ඥාතීන් කටයුතු කර තිබුණා.

මේ අතර ක්‍රිෂාන් කුමාර් නිෂ්පාදකවරයෙක් වශයෙන් No Time for Love, Airlift, Satyameva Jayate, Tanhaji, Sonu Ke Titu Ki Sweety, Bhool Bhulaiyaa 2, Chandigar Kare Aashiqui, Thappad වැනි ජනප්‍රිය චිත්‍රපට රැසකට දායක වී තිබෙනවා.

ඔහුගේ අවසන් නිෂ්පාදනය වුයේ 2023 වසරේ නිකුත් වූ සන්දීප් රෙඩ්ඩි වංගගේ ‘ඇනිමල්’ චිත්‍රපටයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
31
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34