ජනපති රනිල් හෙට ජාතිය අමතයි

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම සඳහා විධායක මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා නිල නිවේදනය නිකුත් කරමින් සඳහන් කරයි.

එමෙන්ම හෙට (21) දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව අමාත්‍යතුමා විසින් වැඩිදුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?