AFC Banner
AFC Banner
Empty Ad

ජනපති රනිල් සහ ජපාන විදේශ අමාත්‍යවරයා අතර හමුවක්

ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ එරට විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි හමු වී තිබෙනවා.

ටෝකියෝ නුවර දී ජනපතිවරයා, ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි හමුවී සාකච්ඡාවල නිරත වූ බවයි වාර්තා වන්නේ.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික හා දේශපාලන සබඳතා හා මෙරට ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී සකච්ඡා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?