ජනපති රනිල් නිකුත්කල ගැසට් නිවේදනයක් බලරහිත කරන්නැ යි ඉල්ලා පෙස්සමක්

පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධිආරක්ෂිත කලාප වශයෙන් නම් කරනු ලැබූවා.

ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා සමාජවාදි තරුණ සංගමයේ ක්‍රියාකාරියෙකු විසින් අද (26) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙස්සමක් ගොනු කරනු ලැබුවා