එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය පක්ෂ නායක ජනපති රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් අද කොළඹ සුගතදාස ක්රීඩාංගනයේදී අද පැවැත්වෙනවා
එක්ව ගොඩනගමු යන තේමාව යටතේ මෙවර එම සංවත්සරය පැවැත්වෙන අතර වසර 28කට පසු එක්සත් ජාතික පක්ෂයෙහි ජනාධිපතිවරයෙකු යටතේ පක්ෂ සංවත්සරය පැවැත්විම විශේෂත්වයක්













